හ විහා

Click here to edit subtitle

සගම රජමහා විහාරයීය ‍‍‍ඓ‍‍තිහාසික තොරතුරු හා වර්තමාන තොරතුරු සුවහසක් ‍බොදු ජනතාව වෙත ළගා කරදී‍ම අරමුණු කොට ගෙන සගම රජමහා විහාරය මගින් මෙම වෙබි අඩවිය පවත්වාගෙන යයි. මීට අමතරව Facebook Page එක මගින්ද සගම රජමහා විහාරයීය තොරතුරු ඔබට දැනගත හැකිය. දිනපතා යාවත්කාලීන නොවුනද හැකි සෑම විටම මෙම වෙබි අඩවිය යාවත්කාලීන කිරීමට අප කටයුතු කරන්නෙමු